Facebook
මුල් පිටුව අප අමතන්න
දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය

මුල් පිටුව :: අප ගැන :: ප්‍රධාන කාර්යභාරය

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය

පැවරූ ආදායම් (බදු හා ගාස්තු) රැස්කිරීම, ගිණුම් ගත කිරීම, කේන්ද්‍රගත පාලනය හා අධීක්ෂණය
දකුණු පළාත් සභාව විසින් වාර්ෂිකව සම්මත කරනු ලබන මුදල් ප්‍රකාශය පරිදි මෙම දෙපාර්තමේන්තුවට පවරා ඇති බදු හා ගාස්තු ආදායම් රැස්කිරීම.
දකුණු පළාත් මුදල් ප්‍රකාශයෙන් දී ඇති රැස් කිරීම් ඉලක්ක සපුරා ගැනීම හෝ අභිබවායන ලෙස ක්‍රියාකාරී සැළසුම් ක්‍රියාත්මක කිරීම.
ජනසන්නිවේදන මාධ්‍ය, සම්මුඛ සාකච්ඡා, ව්‍යාපාර ස්ථාන සමීක්ෂණ මඟින් බදු ගෙවන්නන් දැනුවත් කිරීම හා එමඟින් ස්වතක්සේරු මත බදු ගෙවීමට ස්වයං පෙළඹවීමක් ඇති කිරීම.
මහජනයාගෙන් ලැබෙන තොරතුරු මත සහ වෙනත් ආයතන වලින් ලබාගන්නා තොරතුරු මත බදු පැහැර හරින්නන් බදු කාර්යයට ඇතුළත් කර ගැනීම.
ස්ව තක්සේරු බදු හා ගාස්තු නොගෙවා පැහැරහරින ලද හිඟ බදු/ ගාස්තු ප්‍රමාදයකින් තොරව අයකර ගැනීම.
නිශ්චල දේපල පැවරීමේදී අවශ්‍ය වන ආදායම් මුද්දර ලබාගැනීම/ බෙදාහැරීම/ අලෙවි කිරීම හා එයට අදාළ ගිණුම් පවත්වා ගෙන යෑම.
මුද්දර ගාස්තු හා උසාවි දඩ පළාත් පාලන ආයතනවලට නිදහස් කිරීම.
170
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම