| ගෙවන්නේ |
| * | සියළුම චෙක්පත්, මුදල් ඇණවුම්, තැපැල් ඇණවුම්, පළාත් ආදායම් කොමසාරිස් - දකුණු පළාත නමට ලියන්න |
| * | ගෙවීම් පත්‍රිකාහී පිටපත් හතරම සම්පුර්ණ කරන්න |
| * | සෑම ගෙවීම් පත්‍රිකාවකම පැහැදිලිව ඔබගේ ලිපිගොනු අංකය සහ අදාළ වර්ෂය සඳහන් කරන්න |
| * | ප්‍රේෂණ සහ ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට දෙන්න |
| * | මුදලින් ගෙවීම් කරන්නේ නම්, ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කරන්න. |
| * | ගෙවීම් පත්‍රිකාහී 3වන පිටපත හා වාර්තාව (දපස/ආකො/ඖෂධ 03) ගාල්ල/ මාතර/ හම්බන්තොට කාර්යාලයට ලැබීමට සලස්වන්න |
| ආදායම |