
පළාතේ බදු රැස්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හොඳම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙමින් දකුණු පළාත් සංවර්ධනය උදෙසා උපරිම දායකත්වය ලබාදීම
බදු ක්‍රමය ගැන මහජන විශ්වාසය වැඩි කිරීම තුළින් ස්වේච්ඡා අනුකුලතාවය දිරි ගැන්වීමට ප්‍රමුඛතාවය දෙමින්ද, නීතිය සාධාරණව එක සමානව හා ආචාරශීලීව බලාත්මක කිරීම මඟින් බදු පැහැර හැරීම වළක්වා දකුණු පළාතේ සංවර්ධනය උදෙසා බදු ආදායම ඉහල නැංවීම අපගේ මෙහෙවර වේ.
බදු වර්ගය | ගෙවීම් කල හැකි ආයතනය | බදු ගෙවිය යුතු ගිණුුම් |
මුද්දර ගාස්තු - ඔප්පුව ලියා සහතික කරන අවස්ථාවේ. | ලංකා බැංකුව | 402478 |
මුද්දර ගාස්තු - ඔප්පුව ලියා සහතික කරන අවස්ථාවේ. | මහජන බැංකුව | 013-1001-00021541 |
මත ප්‍රකාශන සඳහා රු.250/- ගෙවීම | ලංකා බැංකුව | 72846484 |
මත ප්‍රකාශන සඳහා රු.250/- ගෙවීම | මහජන බැංකුව | 013-1001-00021916 |
හිඟ බදු - මුද්දර ගාස්තු | ලංකා බැංකුව | 402478 |
හිඟ බදු - මුද්දර ගාස්තු | මහජන බැංකුව | 013-1001-00021541 |
ඛණිජ බද්ද | ලංකා බැංකුව | 402555 |
ඖෂධ සහ රසායන බද්ද | ලංකා බැංකුව | 402531 |
උකස් ප්‍රඥප්තිය යටතේ ගාස්තු | පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - සරප් | - |