Facebook
මුල් පිටුව අප අමතන්න
ඛණිජ බද්ද

මුල් පිටුව :: බදුවර්ග හා ගාස්තු :: ඛණීජ බද්ද

ඛණිජ බද්ද

හැදින්වීම අය කරනු ලබන්නේ බලපැවැත්වෙන්නේ බදු අනුපාත ගැසට් ගෙවන්නේ ආදායම
stampdutyහැදින්වීම
1994 අංක 02 දරණ දකුණු පළාතේ මුදල් (පරිපුරක විධිවිධාන) ප්‍රඥප්තියේ 09 වන වගන්තිය යටතේ ඛණිජ බද්ද අය කරනු ලැබේ.
stampdutycharge අය කරනු ලබන්නේ
*. ලුණු
*. පිඟන් මැටි
*. කළු ගල්
*. වැලි
*. සිප්පි කටු ආදිය නිෂ්පාදනය කරන්නන්ගෙන් .
stampdutyeffect බලපැවැත්වෙන්නේ
2000 ජනවාරි මස පළමු දින සිට
stampdutycal බදු අනුපාත
දල පිරිවැටුමින් 0.5%කි.
stampdutygazzet ගැසට්
01 1121-2000-02-25-ඛණිජ බද්ද - අනුපාත
02 1240 2002-06-07-ඛණිජ බද්ද - අනුපාත

stampdutypay ගෙවන්නේ
* සියළුම චෙක්පත්, මුදල් ඇණවුම්, තැපැල් ඇණවුම්, පළාත් ආදායම් කොමසාරිස් - දකුණු පළාත නමට ලියන්න.
* ගෙවීම් පත්‍රිකාහී පිටපත් හතරම සම්පුර්ණ කරන්න
* සෑම ගෙවීම් පත්‍රිකාවකම පැහැදිලිව ඔබගේ ලිපිගොනු අංකය සහ අදාළ කාර්තුව සඳහන් කරන්න
* ප්‍රේෂණ සහ ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට දෙන්න.
* මුදලින් ගෙවීම් කරන්නේ නම්, ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කරන්න.
* ගෙවීම් පත්‍රිකාහී 3වන පිටපත හා වාර්තාව (දපස/ආකො/ඛණිජ 03) ගාල්ල/ මාතර/ හම්බන්තොට කාර්යාලයට ලැබීමට සලස්වන්න
revenue ආදායම

169
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම