Facebook
මුල් පිටුව අප අමතන්න
තෑඟි තරග බද්ද

මුල් පිටුව :: බදුවර්ග හා ගාස්තු :: ඛණීජ බද්ද

තෑඟි තරග බද්ද

හැදින්වීම අය කරනු ලබන්නේ බලපැවැත්වෙන්නේ බදු අනුපාත ගැසට් ගෙවන්නේ ආදායම
stampdutyහැදින්වීම
තෑඟි තරග බද්ද. දකුණු පළාතේ 1994 අංක 02 දරණ(පරිපුරක විධිවිධාන) මුදල් ප්‍රඥප්තියේ 02 වන වගන්තිය යටතේ අය කරනු ලබයි.
stampdutycharge අය කරනු ලබන්නේ
*. යම් නීතියක් යටතේ දකුණු පළාත තුළ පවත්වනු ලබන සියළුම තෑඟි තරග වලින්.
stampdutyeffect බලපැවැත්වෙන්නේ
2010 ජනවාරි 01 දින සිට
stampdutycal බදු අනුපාත
මුළු තෑඟි වල වටිනාකම අනුපාතය
රුපියල් මිලියන විසිපහක් (රු.මි.25) හෝ ඊට අඩු 10%
රුපියල් මිලියන විසිපහකට වැඩි (රු.මි. 25) 25%

stampdutygazzet ගැසට්
01 1639-2010-01-28-තෑගි තරග බද්ද - අනුපාත සහ ආකෘති

stampdutypay ගෙවන්නේ
* පවත්වනු ලබන තෑඟි තරගයට ඇතුලත් වීමේ අවසන් දිනය හෝ තෑඟි තරගය පවත්වනු ලබන දිනය හෝ යන දින දෙකින් පළමුව එළබෙන දිනයට දින 14 කට ප්‍රථම ආදායම් කොමසාරිස්ට මුදලින් හෝ බැංකු අණකරයක් මඟින් හෝ ගෙවිය යුතුය
revenue ආදායම

182
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම