Facebook
මුල් පිටුව අප අමතන්න
පිරිවැටුම් බද්ද

මුල් පිටුව :: බදුවර්ග හා ගාස්තු :: ඛණීජ බද්ද

පිරිවැටුම් බද්ද

හැදින්වීම අය කරනු ලබන්නේ බලපැවැත්වෙන්නේ බදු අනුපාත ගැසට් ගෙවන්නේ ආදායම
stampdutyහැදින්වීම
1990 අංක 07 දරණ දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ 03 වන වගන්තිය යටතේ පිරිවැටුම් බද්ද අය කරනු ලැබේ
stampdutycharge අය කරනු ලබන්නේ
*. දකුණු පළාත තුළ පාරිභෝගික භාණ්ඩ හෝ ද්‍රව්‍ය වෙළඳමේදී උද්ගත වන පිරිවැටුමෙන් 5% හා 1% අනුපාත යටතේ අය කෙරේ.
stampdutyeffect බලපැවැත්වෙන්නේ
1991 ජනවාරි මස පළමු දින සිට
2011 ජනවාරි මස පළමු දින සිට අත්හිටුවා ඇත
stampdutycal බදු අනුපාත
රත්‍රං, මැණික්, ස්වර්ණාභරණ, ගෘහ භාණ්ඩ, ලී, දැව , සිගැරැට් සහ මත්පැන් -5%
අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සහ ද්‍රව්‍ය -1%
stampdutygazzet ගැසට්
01 644/29- 1991.01.12 - පිරිවැටුම් බද්ද - අනුපාත සහ නිදහස් කිරීම්, මුද්දර ගාස්තු- ආදායම් මුද්දර සහ අනුපාත
02 929/21-1996-06-28-පිරිවැටුම් බද්ද - අනුපාත සහ නිදහස් කිරීම්
03 954-1996-12-13-පිරිවැටුම් බද්ද - අනුපාත සහ නිදහස් කිරීම්, ඖෂධ සහ රසායන බද්ද - අනුපාත
04 1167/39-2001-01-19-පිරිවැටුම් බද්ද - නිදහස් කිරීම්
05 1372/10-2004-12-21-පිරිවැටුම් බද්ද - අනුපාත
06 1382/22-2005-03-04-ගැසට් අංක 1372/10, ක්‍රියාත්මක දිනය
07 1384-2005-03-11-පිරිවැටුම් බද්ද - නිදහස් කිරීම්
08 1389/17-2005-04-20-ගැසට් අංක 1382/22, අත්හිටුවීම
9 1469/02-2006-10-30-පිරිවැටුම් බද්ද - අනුපාත
10 1469/32-2006-11-02-පිරිවැටුම් බද්ද - අනුපාත
11 1478/16-2007-01-04-පිරිවැටුම් බද්ද - අනුපාත, ආදායම් මුද්දර අවලංගු කිරීම

stampdutypay ගෙවන්නේ
* සියළුම චෙක්පත්, මුදල් ඇණවුම්, තැපැල් ඇණවුම්, පළාත් ආදායම් කොමසාරිස් - දකුණු පළාත නමට ලියන්න.
* ගෙවීම් පත්‍රිකාහී පිටපත් හතරම සම්පුර්ණ කරන්න
* සෑම ගෙවීම් පත්‍රිකාවකම පැහැදිලිව ඔබගේ ලිපිගොනු අංකය සහ අදාළ කාර්තුව සඳහන් කරන්න
* ප්‍රේෂණ සහ ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම මහජන බැංකු ශාඛාවකට දෙන්න.
* මුදලින් ගෙවීම් කරන්නේ නම්, ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම මහජන බැංකු ශාඛාවකට ඉදිරිපත් කරන්න.
revenue ආදායම

162
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම