Facebook
මුල් පිටුව අප අමතන්න
ලොතරැයි බද්ද

මුල් පිටුව :: බදුවර්ග හා ගාස්තු :: ඛණීජ බද්ද

ලොතරැයි බද්ද

හැදින්වීම අය කරනු ලබන්නේ බලපැවැත්වෙන්නේ බදු අනුපාත ගැසට් ගෙවන්නේ ආදායම
stampdutyහැදින්වීම
1990 අංක 07 දරණ දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ 96 වන වගන්තිය යටතේ ලොතරැයි බද්ද අය කරනු ලැබේ
stampdutycharge අය කරනු ලබන්නේ
*. ජාතික ලොතරැයිය හෝ ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරනු ලබන ලොතරැයියක් හැර, යම් නීතියකට අනුකූලව දකුණු පළාතේ පවත්වනු ලබන සෑම ලොතරැයියකින්ම.
stampdutyeffect බලපැවැත්වෙන්නේ
1991 ජනවාරි මස පළමු දින සිට
stampdutycal බදු අනුපාත
සෑම ලොතරැයියකම දල ලැබීම් වලින් 5%කි.
stampdutygazzet ගැසට්
01 645/03 - 1991.01.14 - ලොතරැයි බද්ද

stampdutypay ගෙවන්නේ
revenue ආදායම

211
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම