Facebook
මුල් පිටුව අප අමතන්න
කොමසාරිස්ගේ පණිවිඩය

මුල් පිටුව :: අප ගැන :: කොමසාරිස්තුමාගේ පණිවිඩය

කොමසාරිස්තුමියගේ පණිවිඩය

GLO0001දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් ද්වාරය හරහා පාර්ශ්වකරුවන් සඳහා තම සේවාව වැඩිදියුණු කිරීමට උපරිම උත්සාහයක් ගන්නා මොහොතක, දකුණු පළාත් ආදායම් කොමසාරිස්වරයා වශයෙන්, මගේ සුබ පැතුම් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙමි.
මෙය මුළු පළාතටම ආශිර්වාදයක් වන අතර රටේ සෑම ප්‍රදේශයකම ජනතාවට නිර්මාණාත්මක ප්‍රතිලාභයක් ලබා දෙයි.
අපගේ වෙබ් අඩවියට පිවිස දකුණු පළාතේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නවතම සංවර්ධනය දැකබලා ගැනීමට පාර්ශවකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
මෙය දකුණේ සංවර්ධනයට සහ දකුණු ප්‍රදේශයේ ජනතාවට සෞභාග්‍ය උදාකිරීමට හේතුවේවායි මම ප්‍රාර්ථනා කරමි.
ටිලීෂියා ඩී.ඒ.ගුණසේකර
පළාත් ආදායම් කොමසාරිස්
317
පෞද්ගලිකත්වය අයිතිය අත්හැරීම පිටු පෙළගැස්ම නිතර අසන පැණ පිංතූර ගැලරිය අදහස් හා යෝජනා පිවිසුම